විදුලි සංදේශ ඉංජිනේරු තනතුර බාර ගැනිමට 1921 ජුලි 21 දා ශි‍්‍ර ලංකාවට පැමිණි එඩිවර්ඩි හාපර් මහතා මෙරට ගුවන් විදුලි නිර්මාතෘවරයා වශයෙන් ඉතිහාසයට එක්වේ . ඔහුගේ සහයෙන් 1922 ජුනි මාසයේ පිහිට වු ලංකා වයර්ලස් සමාජයත්, 1922 නොවැමිබර් මාසයේ 24 දා පිහිට වු ලංකා ආධුනික ගුවන් විලි සංගමයත්, 1923 ජුලි මාසයේ පිහිට වු ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය මෙරට ගුවන් විදුලි සමාජයත්, මෙරට ගුවන් විදුලි සේවය ආරමිභ කිරිමට පුරෝගාමි වැඩ කොටසක් ඉටු කරනු ලැබිය. 1922 නොවැමිබර් 24 දාත්, 1924 මැයි 24 දාත් පත් කළ විශේෂ කමිටු 2 මගින් මෙරට ගුවන් විදුලි ප‍්‍රචාරය හදුන්වාදිමට හා ඇරඔුමට අවශ්‍ය මුලික කටයුතු පෙන්වා දෙන ලදි. ඒ අනුව 1924 ජුනි 24 දා ගුවන් විදුලි උපදේශ මණ්ඩලයක් පත්කිරිමත් මෙරට ගුවන් විදුලිය නිළ වශයෙන් ආරමිභ කිරිමත් සිදුවිය. මුල්ම ගුවන් විදුලි ප‍්‍රචාරය ලෙස එදින සර් විලියමි හෙන්රි මැනිං ආණ්ඩුකාරතුමාගේ කතාව ගුවන් විදුලියෙන් විසුරුවා හැර ඇත. ඒත් සමගම ප‍්‍රථම වරට බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය යටත් විජිත රාජ්‍යක ගුවන් විදුලි සේවයක් ස්ථාපිත කිරිමද ඉතිහාසගත විය.
කිලෝ වොටි 05 ක සමිපේ‍්‍රෂණාගාරයක් උපයෝ කරගනිමින් ආරමිභ කර මුල්ම ගුවන් විදුලිය ප‍්‍රචාරයන් 1924 ජුලි 1 දා සිට සතියකට 2 වරක් ඉරිදා සහ බ‍්‍රහස්පතින්දාත් වැඩසටහන් ප‍්‍රචාරය දක්වා දියුණු විය. ඒ වන විට වැඩසටහන් 456 පැය 415 ගුවන් කාලයක් තුල ප‍්‍රචාරය කල තිබුණි. එම කාලය තුල ගුවන් විදුලි බලපත‍්‍ර 53 ක් ලබා ගත්තෝ ගුවන් විදුලි යන්ත‍්‍ර හිමිකරුවෝ වුහ. වර්ෂ 1925 ජුනි මාසය දක්වා ගුවන් විදුලි වැඩසටහන් ප‍්‍රචාරයේ සීශ‍්‍ර දියුණූවක් ඇතිවිය. එම මාසයේ දි ගුවන් විදුලිය වැඩිදියුණු කොට සේවා ව්‍යාප්ත කරලිමට එංගලන්තයේ ඇනවුමි කර උපකරණවල පළමු කොටස ලංකාවට ලැබුණි. එයින් හදිසි අවශ්‍යතා සදහා කිලෝවොටි 05 ක ට‍්‍රාන්මීටරයක් කොළඹ මධ්‍යම ගුවන් විදුලි පණිවිඩ කාර්යාලයේ සවි කරයි.
කලිනි ඇනවුමි කරන ලද නව ගුවන් විදුලි උපකරණ එංගලන්තයෙන් ලැබුණ පසු කිලෝ වොටි 1 ධාරිතාවයෙනි යුතු සමිෂේ‍්‍රණාගාරයක් සහිතව නව ගුවන් විදුලි සේවය 1925-12-16 ආණ්කාර ශ‍්‍රිමත් හියු ක්ලිෆඩි විසින් විවෘර්ත කරන ලදි. ඉන් පසු සංගිත වැඩසටහන් වලට අමතර ප‍්‍රවෘත්ති කාලගුණ වාර්තා කොටස් වෙළද පොළ ආදියද ප‍්‍රචාරය කිරිම ආරමිභ කරන ලදි. ඒවන විට ගුවන් විදුලි බලපත‍්‍ර 175 නිකුත් කර තිබුණි. 1926 ඹක්තෝමිබර් වන විට දේශිය වැඩසටහන් මෙරට ශිල්පින් විසින් ඉදිරිපත් කරන්නට පටන්ගෙන තිබුණි. නොවැමිබර් මාසයේ සිට අසන්නන් සදහා ගුවන් විදුලි වැඩසටහන් විස්තර පිළිබදව මාසික පත‍්‍රයක්ද නිකුත් කරන ලදි. එම වසරේ වැඩසටහන් 968 ක් පැය 820 ක ගුවන් විදුලි කාලයක ප‍්‍රචාරය කළ බවට වාර්තා වේ . සීශ‍්‍රයෙන් ගුවන් විදුලි යන්ත‍්‍ර හා ශ‍්‍රාවක පිරිස ව්‍යාප්ත වු බව එම වසරේ බලපත‍්‍ර 450 ක් ලබා ගැනිමෙන් පෙනි යයි.
1927 වසර අවසාන වන විට අලූතෙන් ඇරඔු වැඩසටහන් අතරට ගුවන් විදුලි කෙටි නාට්‍ය, කි‍්‍රඩා වැඩසටහන් ද එක්විය.දියුණු තත්ත්වයේ ශබිද පාලන මැදිරියක් හා ඉංශ‍්‍රිසි පාලන මැදිරියක් ටොරින්ටන් චතුරශ‍්‍රයේ ඉදිකිරිම වැඩ සටහන් වඩාත් හොදින් පටිගත කරන්නන්ට ප‍්‍රචාරය කරන්නන්ට හේතු විය.එම වසරේ වැඩ සටහන් 1115 ක් පැය 1040 ක ගුවන් කාලයක් තුළ ප‍්‍රචාරය කර තිබේ . බලපත‍්‍ර ලැබුවන් 924 විය කිලෝවොටි 1 බලයක් සහිත ට‍්‍රාන්ස්මීටරක් සවි කිරිමද මේ වසරේ සිදුවිය. පළමු සංගිත වැඩසටහනද ප‍්‍රචාරය කර තිබෙන්නේ ෙමි වසරේ දීය පළමු සිංහල වැඩසටහනද ප‍්‍රචාරය වි ඇත්තේ මේ වසරේය මුලින්ම සිංහල කතාවක් ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වි ඇත්තේ 1928-2-28 දා පණ්ඩිත පිටි මහතා තරුණයා මැයෙන් කළ කතාවකි. ඒ මෙරට ගුවන් විදුලියේ මුල්ම ධර්ම දේශනය කරන ලද්දේ පැලෑණේ සිරිවජිරණාන හිමියන් 1921-2-28 දාය.
1929 ජනවාරියේ පටන් සතර පෝහයටම ධර්ම දේශනා ආරමිභ වි තිෙබි. පැය 1498 ට ගුවන් විදුලි වැඩසටහන් ප‍්‍රචාරය කර ඇති අතර බලපත‍්‍ර ලැබුවෝ 1380 කි. 1930 වසරේ ගුවන් විදුලි නව සමිපේ‍්‍රශණාගාරයක් පිහිට විමෙන් පසු වැඩසටහන් ප‍්‍රචාරය තව තවත් වැඩසටහන් ප‍්‍රචාරය පුඵල්විය.විවිධ කෘෂි විශේෂණයන් විසින් කෘෂි කර්මය විෂයන් පිළිබදව වැඩසටහන් රුසක් ප‍්‍රචාරය ඇරඹුනේ මේ වසරේ සිටයි.එසේම මහජන ආරක්ෂාව පිළබදව විවිධ තොරතුරු ප‍්‍රචාරයද ආරමිභ කෙරුනි. 1931 වසරේ දි කිලෝ වොටි 35.5 දක්වා බලති යන්ත‍්‍රයක් මෙරට ඉංජිනේරුවරයෙකු විසින් නිපදවු බවට ඉතිහාස ගත වි ඇත.මේ වන විටත් ගුවන් විදුලි වැඩසටහන් සකස් වෙමින් පැවතියේ තැපැල් පති හා විදුලි සංදේශ අධිකාරිය මගිනි ශ‍්‍රාවක යෝජනා මත වැඩසටහන් සැකසිම පිළිබදව සලකා බැලිමට කමිටුවක් පත් කර ගැනිෙමි අවශ්‍යතාවය ඇතිවි තිබිනි.අධ්‍යාපනික ප‍්‍රචාරණයක්ද 1931 මාර්තු මස ආරමිභ වි තිබේ .එම වසර අවසන් වන විට පැය 1508 ක ගුවන් කාලයක වැඩසටහන් ප‍්‍රචාරය කර තිබු අතර බලපත‍්‍ර 1285 ලබාගෙන තිබේ .
1934 දක්වා ගුවන් විදුලිය එතරමි වැදගත් යමක් සිදුවු ඇති බවක් නොපෙනෙයි. එහෙත් රට පුරා ගුවන් විදුලි යන්ත‍්‍ර 2250 තිබු බව සදහන් ෙවි. 1935 ජනවාරි රේඩියෝ ටයිමිස් හාපර් ලියු ලිපියක ලංකාව තරමි වෙනත් පහසුකමි නැති රටක දැනුම දියුණු කර ගැනිමටද ප‍්‍රවෘත්ති දැන ගැනිමටද කෘෂිකාර්මික ආදි තොරතුරු දැන ගැනිමටද ගුවන් විදුලිය තරමි ප‍්‍රබල මාධ්‍යක් නොමැති බව දක්වා තිෙබි.1935 වසරේ සිට අවමගුල් දැන්විමි වැනි පුද්ගලික දැන්විමි ප‍්‍රචාරය ආරමිභ කර තිෙබි.සංගිතමය වැඩසටහන් හි විශාල ප‍්‍රගතියක්ත මේ වන විට ඇති වි තිබේ .1937 ගුවන් විදුලියේ පාලන සංශෝධන කිහිපයත් සිදුවිමත්,කාර්මික වෙනස්කමි කිහිපයක් නිසා ගුවන් විලි වර්ධනයට හේතු විය.1938 වන විට ගුවන් විදුලි යන්ත‍්‍ර 5000 පමණ ව්‍යාප්ත විමෙන් ග‍්‍රාහක සංඛ්‍යාවද පුඵල් වි තිෙබි.1939 සිට ගුවන් විදුලි වැඩසටහන් වල සිග‍්‍ර දියුණුවක් ඇති වි තිබේ .දිනකට 4 වතාවක් ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය ආරමිභ වුයේද ෙමි අවධියේය.1939 වසර අවසන් වන විට ගුවන් විදුලි බලපත‍්‍ර 7621 නිකුත් කර තිබේ .
1940 ඹක්තොමිබර් හි ගුවන් විදුලිය පිළිබදව කරුණු සොයා බැලිමට කේ.වෛද්‍යනාද් ප‍්‍රමුක කමිටුවක් පත් කිරිම මෙරට ගුවන් විදුලියේ ප‍්‍රගතියට හේතු විය.එම කාලය වන විට ගුවන් විදුලි යන්ත‍්‍ර 10089, 1941 මැයි වෛද්‍යනාද් කොමිසමි සභාෙවි වාර්තාව නිකුත් විය. එහි ඇතුලත් නිර්දේශ අනුව පසුකාලයේ අභිවෘර්ධියට බලපෑ කරුණු රාශියක් විය.
ගුවන් විදුලිය වඩාත් ප‍්‍රගතශිලි වැඩපිළිවලක් අනුගමනය කළ යුතුයි.
දැනට පවතින ට‍්‍රෘන්ස්මීටර් ප‍්‍රමාණවත් නොවන බැවින් වොටි 20 ට‍්‍රාන්ස්මීටරයක් සවි කලයුතුය.
ගුවන් විදුලිය ස්ථිර ගොඩ නැගිල්ලකට ගෙන ඒම සදහා කටයුතු කිරිම.
වැඩසටහන් නිෂ්පාදනය සදහා ආයෝජනය කරන මුදල් ප‍්‍රමාණය වැඩිකිරිමට කටයුතු කල යුතුය.
වැඩසටහන් සැලසුමි කිරිම සදහා උපදෙස් දිෙමි අවශ්‍යතාවය පැහැදිලි කරන කොමිෂම බටහිර සිංහල,දෙමළ සහ අධ්‍යාපනය යන අංශ 4 සදහා උපදේශක කමිටු වැඩසටහන් උපදේශක කමිටු පිහිටු විමේ අවශ්‍යතාවය පැහැදිලි කර තිබේ.
ප‍්‍රජා මුල ශ‍්‍රවන මධ්‍යස්ථාන ආරම්භ කිරිමේ අවශ්‍යතාව කමිටුව පැහැදිලි කරන අතර පාසැල් ගුවන් විදුලි කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව නිර්දේශ කරයි
කාලයට ඔබින අන්දමේ තැටිගත කිරිමේ යන්ත‍්‍ර ලබා ගැනිමේ අවශ්‍යතාවයද කොමිසම විසින් නිර්දේශ කර තිබේ එසේම කාර්යාලීය වාදක මණ්ඩලය පිහිටු වීමේ අවශ්‍යතාව පෙන්වාදි තිබේ.
1924 පෙබරවාරි 2 එම වෛද්‍යනාදන් කමිටු වාර්තාෙවි නිර්දේශ රාජ්‍ය මන්ත‍්‍රණ සභාෙවි අනුමැතියට ලක් විම ගුවන් විලි ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි.එමෙන්ම ගුවන් විදුලි කාලය තව පැය 2 වැඩිකිරිම මේ වසරේ සිදුවිය. 1924 අගෝස්තු 2 දා මෙරට නතරව සිටි විදෙස් හමුදාවන් සදහා විශේෂ ගුවන් වලි වැඩසටහන් ආරමිභ කරන ලදි.1943,45 අතර කාලය ගුවන් විදුලියේ ශිල්පීය අංශයෙන් ප‍්‍රගතියක් ඇති විය.සිංහල,ඉංශ‍්‍රිසි නිවිදෙකයන් බදවා ගැනිම බාහිර ශිල්පින් රුසක් හදුන්වා දිම වැඩ සටහන් වන නව්‍යතාවයනක් හා ගුණාත්මක වර්ධනයක් සිදුවිය.1945 දෙසැමිබර් මාසයේ මෙරට ඉංජිනේරුවරයෙකු විසින් තැනු කිලෝ වොටි 15ක මධ්‍යම තරංග විකාශනාගාරයක් පිහිටුවිමෙන් තාක්ෂණික අංශයෙන්ද ගුවන් විදුලි ප‍්‍රචාරය වැඩි කරන්නට හේතුවිය.1946 අගෝස්තු මාසයේ ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සරිලන අයුරින් ගොඩනැගිල්ලක් ටොරින්ටන් චතුරස‍්‍රයේ ඉදිකරන ලදි. 1946 අගෝස්තු මාසයේ රෙටි නොදියුණු ප‍්‍රදේශ වලට ගුවන් විදුලිය ව්‍යාප්ත කර ලිමට සාකචිචා කරන ලදි. කාලින තොරතුරු,සෞඛය,කෘෂිකාර්මික ගොවි කටයුතු පිළිබදව ඈත ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වැඩ සටහන් වැඩි වැඩියෙන් සැකසිය යුතුබව තිරණය විය.
1948 පෙබරවාරි 4 දා ගුවන් විදුලිය මුඵ මනින්ම පාහේ දේශිය මුහුණු වරක් ගෙන ඇත. සක්හඩ මගුල් බෙර වාදනය,ඝණ්ඨාර නාදය, ශබිද පුජා හා නාහිමිවරුන්ගේ පණිවිඩ ආදියද ප‍්‍රචාරය සදහා මුඵ කාලයම යොදවා ඇත.රෙටි ඈත විවිධ ප‍්‍රදේශ කිහිපයකින් ජන ගී 200 කට අධික ප‍්‍රමාණයක් පටිගත කරිම ජාතික වශයෙන් වැදගත් විය. දෙවැනි මධ්‍යම තරංග විකාශනාගාරයක් 1948 ජුලිවල දි විවෘත කෙරුනි වැඩසටහන් දියුණු කිරිම සදහා ගුවන් විදුලිය අසන්නන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනිෙමි වැඩපිළිවෙලක් අනුගමනය කරන ලදි. ගුවන් විදුලි යන්ත‍්‍ර 23,415 ෙමි වසරේ බලපත‍්‍රනිකුත් කර තිෙබි 1949 පෙබවරි ගුවන් විලිය ව්‍යාප්ත කරලිම සදහා ප‍්‍රජා ගුවන් විලි යන්ත‍්‍ර 200 විවිධ ප‍්‍රදේශ වලසවි කරන ලදි. මාර්තු 1 දා විදේශිය හමුදාව වෙනුවෙන් ඇරඹි සියක් ගුවන් විදුලි මධ්‍යස්ථානයද ලංකා ආණ්ඩුවට පැවරිණි. 1949 ඹක්තෝමිබර් 5 දා ලංකා ගුවන් විදුලි සේවයේ වෙනම රාජ්‍ය දෙපාර්තුමෙන්තුවක් වශයෙන් කිරිම ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවකි.ටොරින්ටන් චතුරශ‍්‍රයේ නව ගොඩනැගිල්ලේ පිහිටු එහි පළමු අධ්‍යක්ෂක ජනරාල්ධුරය ලැබුයේ ජෝන්.එන් ලැමිප්සන් ය.මේ අවධියේ ගුවන් විදුලිය රේඩියෝ සිලෝන් නමින් ප‍්‍රචිලිත විය.
50 දශකය ආරමිභයේ දිම සිදුවු වැදගත්ම දෙය නමි සිංහල, දමිළ, ඉංශ‍්‍රිසි භාෂා 3 නෙමිම වැඩසටහන් විසුරුවා හැරිය.ඈත ප‍්‍රදේශ බාහිර පටිගත කිරිමි සදහා අවශ්‍ය පහසුකමි සහිත රථ කිහිපයක් යොදා ගෙන සතියේ දිනවල විනාඩි 15 ක් ද,ඉරිදා දිනවල විනාඩි 30 ක්ද වන සේ දිනපතා ප‍්‍රචාරය කිරිමක් ඇරඹුණේ. 1950 සිටයි මුදල් අයකර දැන්විමි ප‍්‍රචාරය සදහා වෙළද සේවය ආරමිභ කළේද,1950 දිය රට පුරා ප‍්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථාන 800 ක ගුවන් විදුලි යන්ත‍්‍ර සවි කිරිමත්, විනාඩි 30 ක වෙනම ග්‍රාමීය ගුවන් විදුලි සේවාවක් ආරමිභ කිරිමත්, නව ගුවන් විදුලි සේවාවක් ආරමිභ කිරිමත්, නව ගුවන් විලි මැදිරි 2 ක් විවෘත කරන ලදි. 1950 ඉන්දියාවට හා පකිස්ථානයට මුල දි දිනපතා පැය 2 න් ද,පසුව පැය 11 ක් වැඩ සටහන් විසුරුවා හැර තිෙබි.මේ වන විට කොළඹ ප‍්‍රචාරයන්ගේ ශ‍්‍රවන කොළඹින් සැතපුන් 70 එහාට ද ඇතුලත් වුණ බව වාර්තා වේ සිංහල,දමිළ,බටහිර හා පාසල් සේවා සදහා වෙනම සංවිධායකවරුන් යටතේ අංශ පිහිටු විම වැඩසටහන් දියුණු කිරිමට හේතුවිය.
දේශිය අසන්නන් සදහාද වෙළද ගුවන් විදුලියේ අවස්ථාව ලැබුණී. 1951 පෙබරවාරි සිට මාර්තු 12 දා සිට එම සේවය අග්නදිග ආසියා සේවයද ඇරඹුණි.ඒ අනුව ස්වදේශිය සේවය හා වෙළද සේවය යනුවෙන් ගුවන් විදුලිය ප‍්‍රචාරක සේවා 2කට බෙදුනි.ස්වදේශිය සේවයේ 1951 ගුවන් විදුලියේ වැඩසටහන්ද ප‍්‍රගතියක් පෙන්නයි.ගුවන් විදුලි නාට්‍ය,සිිංහල සාහිත්‍ය වැඩසටහන්,මාසික රුගුම, රහස් පරික්ෂක නවකතා,මෛත‍්‍රි චින්තා යන ආදිය ඇරඕන.පාසල් අතර දැනුම මිනුම තරග,ශාස්ත‍්‍රිය සේවය, ගායනා වාදන,කතා සාකචිචා තොරතුරු ආදියද,ළමා සංදර්ශණ ආදියද මෙම කාලයේදි අලූතින් ගුවන් විදුලි වැඩසටහන් අතරට එක් විය.ගැමි ජනතාව වෙනුවෙන් ග‍්‍රාමිය සංදර්ශන නමි වැඩසටහන් ඇරඹුවේ වෙළද සේවය මගින්ය.මෙරට මෙන්ම පිටරට සිටින ජනයාට වැඩසටහන් සැලසුමි කරන අතර වාරයේ වෙළද භාණ්ඩ පිළිබදව ප‍්‍රචාරය කරන ලදි.මෙම අවධියේදි ගුවන් විදුලියට දකුණු ඉන්දියාෙවි පවා ශ‍්‍රාවකයන් නිර්මාණය වි තිබේ .1951 නොවැමිබර් 10 දාය.1951 වන විට ගුවන් විදුලි බලපත‍්‍ර ලාභින් 45,500ක් වේ .1952 දි උදැසන සිංහල වැඩසටහන් උදේ 6.30 ට ආරමිභ වුයේ ය. 1952 ඹක්තෝමිබර් 1 දා ස්ථිර සිංහල වාදක මඩුල්ලක් පත් කිරිම,සංගිත අංශයේ ප‍්‍රගතියක් ඇතිවිය.1953 අපේ‍්‍රල් 4 රාජනීතිඥ එන්.ඊ වීරසුරිය මහතාගේ සභාපතිත්වයෙන් කොමිෂම ආරමිභ විය.ගුවන් විදුලියේ වර්ධනයට රාජ්‍ය අනුග‍්‍රහයට ලැබිම සුවිශේෂ වේ .1953 දි දේශිය වැඩසටහන්වල විශේෂ දියුණුවක් ඇතිවිය.මේ වසරේ එකවර සිංහල,දමිළ,ඉංශි‍්‍රසි වෙළද සේවාවන් ප‍්‍රචාරය ඇරඹිය.මේ අවධියේ පාසල් අධ්‍යාපනය සදහා ගුවන් විදුලිය යොදා ගන්නා ලදි.1954 අංශ පුඵල්ව බෙදා වෙන් කිරිමෙන් පසු ප‍්‍රවාත්තී දවසට 3 වරක් භාෂා 3 නෙන්ම ප‍්‍රචාරය කරන ලදි.
1955 පරිපාලන වෙනස්කමි හැර විශේෂ දෙයක් සිදුනොවු අතර 1956 අධි තරංග මාලා උපයෝ කරගෙන පළමු වරට ශ‍්‍රි පාදස්ථානය සිට සජිව ප‍්‍රකාශයක් විසුරුවා හරින ලදි.1957 නව ග‍්‍රාමිය ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් ආරමිභ විය.කලින් තිබු විකාශන කාලය වු විනාඩි 30 කාලය පැය දක්වා වර්ධනය කරන ලදි.නාට්‍යමය වැඩසටහන් සදහා වැඩි උනන්වක් දැක් වු බව දැක්විය.එම වසරේ සමික්ෂණ 2 පවත්වා ඇත.60 දශකයේ වැඩසටහන් වෙනස් විය.මහනුවර ප‍්‍රාදේශිය සේවයක් පිහිටුවීමට අත්හදා බැලිමිද ගුවන් විදුලියේ සංගිත නාට්‍ය අංශයේ දියුණුවක් කෙරෙහි අවදානය කර ඇත.1962 එෆ්.එමි තරංග මාලා ඹස්සේ ප‍්‍රචාරයක් සදහාද අත්හදා බැලිමි කර තිබේ.1962 අගෝස්තු මාසයේ ගුවන් විදුලි දෙපාර්තුමෙන්තුවද ප‍්‍රවෘත්ති දෙපාර්තුෙමින්තුවක් බවට පත් විය.
සන්ධ්‍යා සේවයද ආරමිභ වුයේ 1963ය සංවර්ධන සන්නිෙවිදනයට සමිප වු නිර්මාණාත්මක වැඩසටහන් නාට්‍යානුසාරයෙන් සමිපාදනය මෙකල සිදුවිය.පළමු වරට ග‍්‍රාමිය සන්ධ්‍යාවෙන් ප‍්‍රචාරය වු කිවුලේ කුඹුර නාට්‍ය එවැන්නකි.ෙමි වසරේ යුරෝපා සේවය නමින් විදේශිය ප‍්‍රචාරයක් ඇරඹින.1965 හුලූගල්ල කොමිෂම ආරමිභ විය. ඒ කොමිසම මගින් සොයා බැලූ වැදගත් කරුණු නමි ප‍්‍රවෘත්ති සේවාවන් පාලනය ව්‍යුහය හා කි‍්‍රයාකාරිත්වය දේශපාලන කතා ප‍්‍රචාරය සුදුසුද යන්න.මෙරට රුපවාහිනි ඇරඹිමට ඇති ඉකඩ දියුණුව සදහා ගතයුතු පියවර නවින උපකරණ ස්ථිර ප‍්‍රතිපත්ති හා සැලසුමි සැලසිම මහජන සහය යන ආදිය සුවිශේෂ වේ .එම කොමිසෙමි නිර්දේශයක් වශයෙන් 1966 අංක 37 දරණ ලංකා ගුවන් විදුලි සංස්ථා අඥපනත පාර්ලිෙමින්තුෙවි දි සමිමත විය. ලංකා ගුවන් විදුලිය සංස්ථාව නිල වශයෙන් ආරමිභ කළේ 1967 ජනවාරි 5 වදාය.මෙම සංස්ථාව පිහිටවනු ලැබුෙවි නවසිලන්තයේ ගුවන් විදුලි සංස්ථාවට අනුකුලය.1970 වන විට ගුවන් විදුලිය විවෘර්ත ආර්ථක කි‍්‍රයාවලියට නතු විය.මෙතෙක් පැවති රාජ්‍ය ඒකාධිකාරිය බිද දමමින් පෞද්ගලික නාලිකාවන් ආරමිභ විය.
No comments:
Post a Comment