දිර්ඝ කාලයක් පුරාවට පැවත එන වෙසක් උත්සවය පැවැත් විමට සියල්ල සුදානමිය. අප මෙි ගත කරන්නේ වෙසක් සතියයි.රට පුරාම වෙසක් සැරසිරි වලින් ආලෝකමත් වෙමින් පවති. තොරණ්, වෙසක් කූඩු, මහා බත් දන්සල්, බීම දන්සල්, නුල්ඩස් දන්සල් යනුවෙන් දෙදිනක් පුරාවට අපට දැක ගැනිමට හැකි වෙි. හෙට දිනයේ බස්, වෑන්, යතුරැ පැදිවලින් පාර තොට මෙන්ම පුජනිය නගර මුල් කරගෙන ජනයා ඇදි එයි. පාරට කොඩි වනමින් බීම බිමට, ආහාර ගැනිමට අපට බල කරයි
."අනේ කෑම ටිකක් කාල යන්න අද විතරනේ "
මෙය මෙි දෙදින අපේ කනට ඇසෙන සුපුරැඋු වචනයකි. බත් දන්සල්, සවු දන්සල්, නුල්ඩස් දන්සල් වැන්ද ජනයාගේ බඩෙි ඉඩක් ඇද්ද?
ඹබ මදක් සිතුවාද අපගේ බඩෙි තෙල් පැහැය එන තරමටම ආහාර ගත්තද මෙි දෙදින එක වෙිලක් ආහාර නොමැතිව කී දෙනෙකු බඩගින්නේ දිවි ගෙවනවාද? කිසිවෙකුගේ සරණක් නොමැතිව ඹත්පල වු ඇදන් මත වැටි සිටිනවාද?ගමෙි පන්සල වල් වී ඇත. මිඋුල ඇමදිමට ඇබිත්තාද පන්සලේ නැත. උපාසක උපාසිකාවන් ප්‍රසිද්ධ පන්සල් වලට ඇදි යයි. සැබැ වෙසග නගරයේ සැණකෙළි භූමි වෙතට ඇදි යාමද?
බෞද්ධ රටක් යැයි පවසන තුන් වෙිලම පිරිත් ඇසෙන රටෙි ඹබ සමරන්නේ සැබැ වෙසක් පොහොයද? දන්සල් වලින් අපතේ යන ආහාර වලින් එක් පුද්ගලයෙකගේ ගින්න නිමන්න,ගමෙි පන්සල පවිත්‍ර කර සිල් සමාදන් විම උතුමි කාර්යක් නොවෙිද? බුඋුන්වහන්සේගේ දේශනාවල මෙි කිසිවක් සදහන් වී නොමැත. උන්වහන්සේ මෙි හිගන්නා, දිළින්දා, පොහොසතා යනුවෙන් වර්ග නොකරහ. ඹබ මදක් නැවති සිතන්න ඹබ මෙන්ම සමස්ත රටම මෙි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරනවාද? බෞද්ධයන්ගේ උතුමි පොහොය දින දෙකකට සිමා වීමෙි ප්‍රතිඵලය කමක්ද? හිගන්නන්ට පයින් ගසා, ගමෙි පන්සල අතහැර, ඹත්පල දෙමාපියන් නිවසට, වැඩිහිටි නිවාසයට කුඩු කර දොහොත් මුඋුන් තබා මහා හඩින් සාඋු සාඋු නගන හඩ පන්සල දෙදරා යන්න තරමිය. ගමෙි පන්සලේ හාමුඋුරැවෝ සුමිහිරි හඩින් බණ කියනවා ඹබ අසා ඇද්ද? මදක් සිතන්න අමිමෙි ඹබෙන් විමසුවෙි කමක්ද? කියා
"ඇමලින් උපාසක අමිමෙි සයිමන් උපාසක මහත්තයා අද තාම නැත්තේ ඊයේ ඒව තාම හිදිල නැද්ද?"
මෙිවා අමිහිරි වදන් වුවද ගමයි ,පන්සලයි අතර ඇති සමිප බව පෙන්නයි. චෛත්‍ය, බෝධිය, පිළිම වහන්සේ යන අංග ඇතලත් පන්සල් නොවෙිද? ගමෙි තිබෙන්නේ. 21 වන සියවස යනුවෙන් උජාරැවට අප පැවසුවද අප සමරන්නේ සැබෑ වෙසගද සිතා බැලිමට කාලය උදා වී ඇත.
හංසිකා රුවන්ති
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment