Friday, May 19, 2017

නිරැවත් අධ්‍යාපන ව්‍යුහය

                                                              

                වර්තමානය වන විට දරැවන් විශ්ව විද්‍යාලවලට එවිමට දෙමාපියන් බිය වෙති. විශ්ව විද්‍යාලය වධකාගාරයක් බවට පත් වි තිබෙි. දිසත්‍රික්කයේ ප්‍රථමයා වන දරැවා ඇතැමි විට පෞද්ගලික ආයතනයකින් අධ්‍යාපනය ලබයි. රටෙි සුන්දරම අධ්‍යාපන ආයතන වන විශ්ව විද්‍යාල සමාජයේ අවතක් සේරැවට පත්ව තිබෙි. දිනෙන් දින සටන් පාට ඹසවා ගත් පිරිස් වැඩි වි සිටි.

        නිදහස් අධ්‍යාපනය රැකපල්ලා

        80% පහත දමමු 

        විශ්ව විද්‍යාලයට බධවා ගැනිමි වැඩි 

                                නිතර ඹබෙි නෙත ගැටෙන සටන් පාටය. උසස් පෙළින් සරසවි වරමි ලබන්නේ සුඵ පිරිසකි. සරසවියට ඇතුඵ වි ටික දිනකින් කුරැ ගණන් කිරිමට යයි, දෙමාපියන් හඩා වැලපෙයි. අද වන විට නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නේ බුද්ධිමත් ඹබ නොවෙිද?

       විශ්ව විද්‍යාල පහසු කමි වැඩි කරනු 

       පුස්තකාලය විවෘර්ත කරන වෙිලාව වැඩි කරනු

      ජාත්‍යන්තර ලෝකය හා ගැටෙන පාඨමාලා ආරමිභ කරනු

      මෙවනි වටිනා අදහස් ඹබ දැක තිබෙිද සමාජය හැසිර විමට පෙර තමාව හැසිරවා ගැනිම සිඋු කිරිම වැදගත් සහොදර වරැනි . 

     


   

No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...