Saturday, May 20, 2017

රටම සොලවන වෙසක්

                     දිර්ඝ කාලයක් පුරාවට පැවත එන වෙසක් උත්සවය පැවැත් විමට සියල්ල සුදානමිය. අප මෙි ගත කරන්නේ වෙසක් සතියයි.රට පුරාම වෙසක් සැරසිරි වලින් ආලෝකමත් වෙමින් පවති. තොරණ්, වෙසක් කූඩු, මහා බත් දන්සල්, බීම දන්සල්, නුල්ඩස් දන්සල් යනුවෙන් දෙදිනක් පුරාවට අපට දැක ගැනිමට හැකි වෙි. හෙට දිනයේ බස්, වෑන්, යතුරැ පැදිවලින් පාර තොට මෙන්ම පුජනිය නගර මුල් කරගෙන ජනයා ඇදි එයි. පාරට කොඩි වනමින් බීම බිමට, ආහාර ගැනිමට අපට බල කරයි
                          ."අනේ කෑම ටිකක් කාල යන්න අද විතරනේ "              
                                      මෙය මෙි දෙදින අපේ කනට ඇසෙන සුපුරැඋු වචනයකි. බත් දන්සල්, සවු දන්සල්, නුල්ඩස් දන්සල් වැන්ද ජනයාගේ බඩෙි ඉඩක් ඇද්ද?
         
                       ඹබ මදක් සිතුවාද අපගේ බඩෙි තෙල් පැහැය එන තරමටම ආහාර ගත්තද මෙි දෙදින එක වෙිලක් ආහාර නොමැතිව කී දෙනෙකු  බඩගින්නේ දිවි ගෙවනවාද? කිසිවෙකුගේ සරණක් නොමැතිව ඹත්පල වු ඇදන් මත වැටි සිටිනවාද?ගමෙි පන්සල  වල් වී ඇත. මිඋුල ඇමදිමට ඇබිත්තාද පන්සලේ  නැත. උපාසක උපාසිකාවන් ප්‍රසිද්ධ පන්සල් වලට ඇදි යයි. සැබැ වෙසග නගරයේ සැණකෙළි භූමි වෙතට ඇදි  යාමද?
                      බෞද්ධ රටක් යැයි පවසන තුන් වෙිලම පිරිත් ඇසෙන රටෙි ඹබ සමරන්නේ සැබැ වෙසක් පොහොයද? දන්සල් වලින් අපතේ යන ආහාර වලින් එක් පුද්ගලයෙකගේ ගින්න නිමන්න,ගමෙි පන්සල පවිත්‍ර කර සිල් සමාදන් විම උතුමි කාර්යක් නොවෙිද? බුඋුන්වහන්සේගේ දේශනාවල මෙි කිසිවක් සදහන් වී නොමැත. උන්වහන්සේ මෙි හිගන්නා, දිළින්දා, පොහොසතා යනුවෙන් වර්ග නොකරහ. ඹබ මදක් නැවති සිතන්න ඹබ මෙන්ම සමස්ත රටම මෙි වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරනවාද? බෞද්ධයන්ගේ උතුමි පොහොය දින දෙකකට සිමා වීමෙි ප්‍රතිඵලය කමක්ද? හිගන්නන්ට පයින් ගසා, ගමෙි පන්සල අතහැර, ඹත්පල දෙමාපියන් නිවසට, වැඩිහිටි නිවාසයට කුඩු කර දොහොත් මුඋුන් තබා මහා හඩින් සාඋු සාඋු නගන හඩ පන්සල දෙදරා යන්න තරමිය. ගමෙි පන්සලේ හාමුඋුරැවෝ සුමිහිරි හඩින් බණ කියනවා ඹබ අසා ඇද්ද? මදක් සිතන්න අමිමෙි ඹබෙන් විමසුවෙි කමක්ද? කියා
                "ඇමලින් උපාසක අමිමෙි සයිමන් උපාසක මහත්තයා  අද තාම නැත්තේ ඊයේ ඒව තාම හිදිල නැද්ද?"
     
               මෙිවා අමිහිරි වදන් වුවද ගමයි ,පන්සලයි අතර ඇති සමිප බව පෙන්නයි. චෛත්‍ය, බෝධිය, පිළිම වහන්සේ යන අංග ඇතලත් පන්සල් නොවෙිද? ගමෙි තිබෙන්නේ. 21 වන  සියවස යනුවෙන් උජාරැවට අප පැවසුවද අප සමරන්නේ සැබෑ වෙසගද සිතා බැලිමට කාලය උදා වී ඇත.

 හංසිකා රුවන්ති
 ජනසන්නිවේදන අධ්‍යයන අංශය
 කැලණිය විශ්ව විද්‍යාලය


Friday, May 19, 2017

නිරැවත් අධ්‍යාපන ව්‍යුහය

                                                              

                වර්තමානය වන විට දරැවන් විශ්ව විද්‍යාලවලට එවිමට දෙමාපියන් බිය වෙති. විශ්ව විද්‍යාලය වධකාගාරයක් බවට පත් වි තිබෙි. දිසත්‍රික්කයේ ප්‍රථමයා වන දරැවා ඇතැමි විට පෞද්ගලික ආයතනයකින් අධ්‍යාපනය ලබයි. රටෙි සුන්දරම අධ්‍යාපන ආයතන වන විශ්ව විද්‍යාල සමාජයේ අවතක් සේරැවට පත්ව තිබෙි. දිනෙන් දින සටන් පාට ඹසවා ගත් පිරිස් වැඩි වි සිටි.

        නිදහස් අධ්‍යාපනය රැකපල්ලා

        80% පහත දමමු 

        විශ්ව විද්‍යාලයට බධවා ගැනිමි වැඩි 

                                නිතර ඹබෙි නෙත ගැටෙන සටන් පාටය. උසස් පෙළින් සරසවි වරමි ලබන්නේ සුඵ පිරිසකි. සරසවියට ඇතුඵ වි ටික දිනකින් කුරැ ගණන් කිරිමට යයි, දෙමාපියන් හඩා වැලපෙයි. අද වන විට නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නේ බුද්ධිමත් ඹබ නොවෙිද?

       විශ්ව විද්‍යාල පහසු කමි වැඩි කරනු 

       පුස්තකාලය විවෘර්ත කරන වෙිලාව වැඩි කරනු

      ජාත්‍යන්තර ලෝකය හා ගැටෙන පාඨමාලා ආරමිභ කරනු

      මෙවනි වටිනා අදහස් ඹබ දැක තිබෙිද සමාජය හැසිර විමට පෙර තමාව හැසිරවා ගැනිම සිඋු කිරිම වැදගත් සහොදර වරැනි . 

     


   

Tuesday, May 9, 2017

ආදරේ උල්පත

ප්‍රථම කුඵදුල්  ආදරේ
මියදෙන්න එපා කිසි දිනේ
පැතුවා සේ මෙි බවෙි 
ලැබෙිවා මතු සසරේ  

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...